උ/පෙළ ප්‍රතිඵල ගැන ඊයේත්
අවසන් තීරණයක් නොගනිති
නිලන්ත මදුරාවල
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.
සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස්...