දිගින් දිගටම රුපියල අවප්රමාණය වීම හේතුවෙන් ඇමරිකානු ඩොලරයෙන් මුදල් උපයන Freelancers ලට සිදුවන හිතකර සහ අහිතකර ආර්ථික බලපෑම කෙසේද?
රැපියල් වශයෙන් ලාංකික බැංකු ගිණුමක පවත්වාගෙන යාම?
ඩොලර් වශයෙන් පවත්වාගෙන යාම? (ඩොලරය කඩා වැටීමට පෙර රුපියල් ලෙස මාරු කරගැනීමේ බලාපොත්තුවෙන්)
වෙනත් මුදල් වර්ගයක්...