Recent content by Superman101

  1. S

    චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද?

    අඩෝ ඇයි බන් නොදැන ඔහොම කතා කියන්නෙ. මිනිස්සු නොමග යනවනෙ. 1. ජනාධිපති අයින් උනොත් අගමැති ජනාධිපති වෙනව කියල එකක් නෑ, අගමැතිට බැරිනම් කතානායක ජනාධිපති වෙනව කියල එකකුත් නෑ. පුරප්පාඩු තනතුරට පාර්ලිමේන්තුවෙ 225න් ඕනෙම කෙනෙක්ව පාර්ලිමේන්තුව විසින් පත්කරගන්න පුලුවන් 2. මාසෙකින් ජනාධිපතිවරණයක් තියන්න...
  2. S

    බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

    19th Amendment එකෙන් බන් 4 කරේ. 20th Amendment එකෙන් ඒක 2 1/2 කරා
  3. S

    බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

    No can't පාර්ලිමේන්තුව පත්වෙලා අවුරුදු දෙකහමාරකට පස්සෙ පුලුවන් No after 2 1/2 years No after 2 1/2 years
  4. S

    ගෝටා ගෙදර ගියොත් මාස 3කින් ජනාධිපතිවරණයක් කැදවයි

    ව්‍යවස්ථාව කියවල තියෙනවද? කොතැනද එහෙම දෙයක් තිබෙන්නෙ? ව්‍යවස්ථාවෙ තිබෙන්බෙ ධූර කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රී වරයෙක් නව ජනාධිපති ලෙස පත්කරගන්නවා යන්නයි. ව්‍යවස්ථාවේ අදාල වගන්තිය If the office of President shall become vacant prior to the expiration of his term of office...
  5. S

    iPhone 13 Pro Max 512GB එකක් ගත්තා ❤️

    Top notch in 2022 hmmm. Video quality on iPhone 13 pro is excellent I don't think any available phone could beat it. Picture quality may be Pixel 6 pro or S21 Ultra.
  6. S

    එඩිසන් විසින් විද්‍යාගාරයට ගිනි තබා විනාශ කලත් නැවතීමට නොහැකි වුනු නිකොලා ටෙස්ලා නම් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරු

    ඈ බන් එතකොට ජල විදුලිය හොයාගත්තේ DJ විමලසුරේන්ද්‍ර නෙමෙයිද? ඇයි බන් අපේ උන් ඔහුට ජලවිදුලියේ පියා කියන්නේ? :oo::dull:
  7. S

    රෝහණ රාජ්පක්ෂයන්ගේ මාධ්‍ය නිවේදනය

    නෑ ඌ කොහොමත් ගොබ්බය කියල දන්නවනෙ
  8. S

    Mithree > Gota

    උබලට පිස්සුද බන් ඌ හිටියත් නානව. අපේ උන්ගෙ අවුල ඕක තමයි බලේ නැති එකා හොඳයි කියල හිතෙනව. උන් මුන් නැතිව අලුත් කෙනෙක් බලමුකො බන්
  9. S

    රෝහණ රාජ්පක්ෂයන්ගේ මාධ්‍ය නිවේදනය

    පොර දැන්ම එන එකට මටනම් සතුටුයි. එතකොට 2025 වෙද්දී ගෝට වගේම මෙයත් කෙරුමෙක් නෙමෙයි කියල ජනතාවට තේරිලා තියෙයි. නැත්නම් අපිට 2025 වෙද්දී හිතෙනව බැසිල් තමයි පොර කියල
  10. S

    Pathum Kerner මොකත හිතන්නේ

    මාත් දෙනව බන් වෙන දෙන්න එකෙක් ඉන්නවයැ. ඔක්කොම එකයි කියල කාටවත් දෙන්න එපා ගාන උන්ගෙන් පරිස්සම් වෙයන්. උන් තමයි හොරෙන්ම ප්‍රධාන පක්ශ වලට vote කරන්නෙ
  11. S

    GOTA CHANGE

    We were fooled. He is no difference than previous Presidents or Regimes
  12. S

    රට හදන්න බැසිල්‍ ඕනමයි..

    එහෙම එන්න පුලුවන් බන් නීත්‍යානුකූලයි ඒක. නමුත් වැඩේ අශික්කිතයි. ජාතික ලැයිස්තුවේ අරමුණ ජන්දෙ ඉල්ලන්න බැරි බුද්දිමත් මිනිස්සු න්ට පාර්ලිමේන්තු එන්න මිසක් මේ වගේ උන් ගෙන්නගන්න නෙමෙයි
  13. S

    ඇග කිළිපොලා යන හෙලිදරව්වක්

    මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත. රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත...
  14. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    උබගෙ logic එකේ යම් ඇත්තක් තියෙනවා ඒ අවස්ථාවෙ එහෙම හිතුනට දැන් මුන් ඔක්කොම එකයි වෙනසක් නෑ කියල හිතන්නෙ නැද්ද? අඩුම තරමෙ විකල්ප බලවේගයකට vote කරානම් සමස්ත දේශපාලනය කෙරෙහි ඇති විරෝදය වත් පිලිබිබු වෙන්නව ජන්ද ප්‍රතිපලයෙන්