අනේ සමා වෙයන් මචන්. මචන් මේ මිනිස්සුන්ව හදන්න අපට බෑ මචන්, උබ තර්කයක් ගොඩ නැගුවොත් එක වෙන මොකක්හරි කතාවක් කියල කලා දායි.
එතකොට එය දිනුම් කියල එයා හිතයි එත් ඇත්ත ඒක නෙවෙයි, කාවවත් බලෙන් නිවන් දක්කවන්න කාටවත් බැනේ. ඒ වගේ මිනිස්සුන්ට කව්රු මොන දේ කිව්වත් ඔහොමයි, මම ඉස්සෙල්ල කියපු දේවල් වලට උබේ හිත...