Rukshan Markගෙ Record Engineering and Music Production Course එක ගැන...
රුක්ෂාන් මාක්ගෙත් තියනවා නේද දැන් Record Engineering and Music Production කියලා කෝස් එකක්.. 20000යි course fee එක... තත්වෙනම් කොහොමද කියන්න දන්නෙ නෑ... මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද