Recent content by supunt21

  1. supunt21

    Need Celerio/Auto within 35 Lakhs

    Need Celerio/Auto within 35 Lakhs... Cash deal ekak... Tiyena kenek innawa nam kiyanna..
  2. supunt21

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    Order received... Highly recommended seller ! Super fast service and communication! Badu tika athata hambenakan followup ekak dunna...
  3. supunt21

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    Need to buy today.. price list ekai order karana widihai dapann
  4. supunt21

    Personal Housing Mortgage Loans Mega Thread

    ඉඩමකට ලෝන් එකක් ගන්නව නම් ඒක තක්සේරු කරන්නෙ කොහොමද උන්? මොකද ඒ වටිනාකමින් 75% ලු දෙන්නෙ.. අපි කියන ගානට වඩා ගොඩක් අඩුවෙන්ද උන් තක්සේරු වටිනාකම කියන්නෙ? හිතමුකො ඉඩම ලක්ශ 30යි. ඒත් අපි උන්ට කියනවා සෙලර් ඉඩම විකුනන්නෙ ලක්ශ 40ට කියලා. එහෙම කලොත් වැඩේ අවුල් වෙයිද? එහෙම කරන්නෙ මුලු ඉඩමෙ ඇත්ත වටිනාකම...
  5. supunt21

    Starting Computer Shop

    Good Luck Bro!!!
  6. supunt21

    Windows Servers ඉගෙන ගන්න ආස අයට

    good work bro!!! keep it up!!!
  7. supunt21

    Chivas Regal Extra 1l bottles 2 k atha

    Please contact me for WHISKY... Highland Queen, River Queen, Stag Hunter
  8. supunt21

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ADVICE PLEASE! මචන් මම BIT කරන්න register උනේ 2015. ඒත් ජොබ් එක නිසා කරගන්න බැරි උනා බන් හරියට. 1 sem subjects 3ක් විතරයි කරල තියෙන්නෙ. මම 2018 ආපහු 1st sem exam apply කරල කරගෙන ගියොත් මට කිසිම අවුලක් නෑ නේද මචන්? GPA එකට මොකක් හරි අවුලක් වෙයිද මචන්?
  9. supunt21

    Dialog 4g Router Port Forwarding

    huawei bn
  10. supunt21

    Dialog 4g Router Port Forwarding

    already tested... port listening. but cannot connect
  11. supunt21

    Dialog 4g Router Port Forwarding

    public eka puluwan wenna one bn...
  12. supunt21

    Dialog 4g Router Port Forwarding

    mama haduwe ftp server ekakata forward karanna bn. port forward rule eka add kalama port eka open kiyala pennanawa. eth service ekata connect wenna ba bn. public ip eka use karala samahara welawata router config page ekata log wenna puluwan. samahara welawata ba. dialog eken ahuwama kiwwa ehema...