බුදු හාමුදුරුවෝ කල්ප කෝටියක් ආපස්සට සිහිකරලා කිව්වා "මහනෙණි මේ සත්වයන් කවදා බිහි වුණාද, කොහොම බිහි වුණාද කියලා බුදු කෙනෙකුටවත් හොයාගන්න බෑ" ඒ තරම් මේක සංකීර්ණ දෙයක්. බුදු හාමුදුරුවෝ එතනින් එහා හොයන්න ගියේ නෑ. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන එක කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ දුර්ලභ...