Recent content by sureshdb

  1. sureshdb

    Software Project එකකට help එකක්

    identity reveal wei kiyala hithanawanm mail ekak danna :yes:
  2. sureshdb

    Software Project එකකට help එකක්

    මම university එකක 2nd year student කෙනෙක්. අපෙ 2nd software project එකක් කරනවා (මෙම්බර්ස්ලා 5 ක group එකක්). මේක කරන්න ඕනි software company එකක mentor කෙනෙක් එක්ක collaborate වෙලා (startup වුනත් කමක් නැ). අපිට එයාගෙන් software එකක් planning වල ඉදන් deployment දක්වා ඉගෙන ගන්න තමයි mentorship එක...
  3. sureshdb

    Video editing help එකක් ඕනි.

    After effects walata templates nadda mewata?
  4. sureshdb

    Video editing help එකක් ඕනි.

    මේ පහළ වීඩියෝ වල වගේ වචන යන විදිහට video edit කරන්නෙ කොහොමද? Templates තියෙනවද? After effects වලින් පුලුවන්ද?
  5. sureshdb

    serial killer

    Korean ඒවට කැමතිනම් Mouse බලන්න. සුපිරි එකක් 🔥
  6. sureshdb

    ගෙදර paint කරන්න

    මචන්ලා ගෙදර paint කරන්න හිතාගෙන ඉන්නවා. ගේ ඇතුලට තනි සුදු ගාන්න ඉන්නෙ. එලියට ගාන්න ලස්සන colors මොනවද? white color paint ගන්නකොට jat paint එක හොදයිද? whitebyjat.com ගත්තු අය ඉන්නවනම් experience එක කියන්න.
  7. sureshdb

    python igenaganna

    Moratuwa university එකේ කෝස් එකක් මේක https://open.uom.lk/
  8. sureshdb

    මම දැන් මොකද කරන්නෙ

    මං මේ පාර A/L ඉවර කරල ඉන්නෙ. Exam ඉවර වෙනකම් හිටියට දැන් ඉතින් ගෙදර ඉන්නත් කම්මැලී වගේ :dull: Results එනකම් කරන්න පුලුවන් effective දේවල් මොනවද? Online or offline. Forex ඉගෙනගන්නත් ටිකක් ආසයි ඒත් forex කරල කෙලවගත්තු කෙනෙක්ගෙ thread එකක් ලගදිත් දැක්ක නිසා ඒක වැඩක් නැතිවෙයිද කියල හිතුන. උපදෙස්...
  9. sureshdb

    ඒ බොලාලට කරන් එක කපනවද💡⚡

    Factory ත් නැ, hospital ලුත් නෑ. Current කැපුවෙත් නෑ 😕
  10. sureshdb

    මේක කියවන්න පුලුවන්ද

    . Aththamma nathi wune 😔
  11. sureshdb

    මේක කියවන්න පුලුවන්ද

    මේකෙ මරණයට හේතුවට මොකක්ද ලියල තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?
  12. sureshdb

    හොරෙක්ට අහු වෙලා වගේ🙁

    https://ikman.lk/si/stay-safe
  13. sureshdb

    හෙට Econ 🥺🙂

    Paper ek lesida mchn 😣
  14. sureshdb

    කැලණිය 1958දී..

    තව photos නැද්ද ලංකාවෙ පරන ඒවා.
  15. sureshdb

    ලංකාවේ ඇයි මේ මෙලෝ රහක් නැති සිංදු දැන් හදන්නේ

    ඕවට තියෙන views වලින්ම හිතාගන්න පුලුවන් ලංකාවෙ එවුන්ගෙ හැටි 😂