Recent content by Syco90

  1. Syco90

    Mitsubishi Lancer 1995 cb2 - Price??

    bump!!
  2. Syco90

    48cc Honda Today

    හම්ම් ඒහෙමද බන්
  3. Syco90

    Mitsubishi Lancer 1995 cb2 - Price??

    මේ post ඒක දැක්කොත් Reply කරය්නේ?? මගේ ඒකක් තියෙනවා විකුණගන්න ඔ්නේ බන්..
  4. Syco90

    48cc Honda Today

    කොහොමද බන් Bike ඒක දැන් මට කියපන්කෝ තත්වේ ටිකක්?? මමත් ඔය ඒකක් ගන්න කියලා හදන්නේ..
  5. Syco90

    Mitsubishi Lancer 1995 cb2 - Price??

    සාහෝලා, Mitsubishi Lancer 1995 cb2 වල මිල කොහොමද යන්නේ??
  6. Syco90

    යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

    අනේ මන්ද බන් මමත් බැලුවා මොකද ඒ කියලා ඒ දාපු Thread ඒක කෑවා කුණුහර් පැලුවා. Pm දාන්නන් බලනවනන්..
  7. Syco90

    යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

    අපරාදෙනෙ කොහොමහරි කරන්යන්න තිබ්බේ අනේ ඔව් බන් කුණුහර් ප පප්පලා ටිකක් වැඩකට නැති ------ Post added on 1754148199
  8. Syco90

    යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

    අනේ මන්ද බන්. මන් Channel ඒක swimming and lifesaving. free physical උගන්නන්න idea ඒකක් තියෙනවා මට specially අඩුඅාදායම් ළමයින්ට. ඉතිං ඒකනන් ලොකු වැරැද්දක් මට පේන්නේ නැ බන්. මන් බියගම හින්දා ඒ වටෙන් තමා පටන්ගන්න වෙන්නේ. ඉතිං channel ඒක grow වෙලා කටියිය දැනගන්නකොට කාලෙ හරිනේ. ඒකයි කට්ටියගෙන්...
  9. Syco90

    යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

    මේකෙ ඉන්නවනේ bros youtube කාරයොන්ව පෙන්නන්න බැරි set ඒකක් තාම මේ thread ඒක දැකලා නැ වගේ. මමත් Channel ඒකක් පටන්අරන් තාම මාසදෙකක් වගේ. මේකේ දැම්මා කියන්නකෝ thread ඒකක් 4වෙනි ඒකේදි තමා set වුනේ. කලින් දාපු Threads වලටනන් support හම්බුනා :love::love:. ඒලකිරිඒකේ youtube links දාන්න ඒපා...
  10. Syco90

    Ebay Direct Shipping

    තාම නැ නේ බන. ඊයේ රැනේ සාකච්චා අරබනවා කිව්වේ :D
  11. Syco90

    Ebay Direct Shipping

    තේරැන් නැ බන්?? Sri lankan post ඒකද අඩුම ඒක කියන්නේ??
  12. Syco90

    Ebay Direct Shipping

    Drop shipping තමා බන්s මමත් කරන්නේ. මන් නිකමට items වගයක් direct shipping කරන්න දැම්මා. ඊයේ order ඒකක් අාවා කියහන්කෝ. Shipping cost 500යි add කරේ. US වලින් order ඒක. Sri Lankan post charge 1 Rs. 8000 ක් කියහන්කෝ :lol: මන් මේ Courier service ඒකක් හොයනවා බන්s..
  13. Syco90

    දියේ ගිලී මියයැම් අවමකරගැනීමට 🏊‍♂️🦺 දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි 🙏

    අනේ උබත් ඒක්ක අායේ මොනකතාද බන්. කොහෙදෝ යන කාලකන්නියෙක්. උබ ඔච්චර චන්ඩිනන් Ident ඒක ඒලියට දාලම talk දීපන්කෝ :lol: පුලුවන්නන් reports ගහලා youtube ඒක banded කරලා පෙන්නපන්කෝ. :P
  14. Syco90

    Ebay Direct Shipping

    Bros, Ebay Direct Shipping කරන අය කවුද ඉන්නේ??