Recent content by syndicate

  1. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    තනි පින්තුරෙකට ගන්න බෑ රවුම් නිසා, අනික තෙල් එක හොයන් ගෑව කියල අර්ශස් අඩු වෙන්නෙ නෑ මචන්, තවන්න බොන්න එහෙම බෙහෙත් දෙනවා. ++ ------ Post added on 1617193803
  2. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    naha ban :P:P Mewa syringe ekak aran Ahawal tanata danna onii ban, gedi enne etana ne. (Wedamahathtya syringe denawa), gedi eliye tiyanwa nam pulun kaallak aran tel wala pogawala tiyaganna onii
  3. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    ඔව් බන් හෙමින් හෙමින් පුරුදු කරගන්න ඔනී, කෑම අයෙත්. එත් මගෙ හොදටම බර අඩු වෙලා නිසා අයෙ බර වෑඩිවෙන කෑම කන්න අදහසක් නෑහෑ බන්. මෙහෙම හරි සෑහල්ලුයි.:yes::yes:
  4. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    නෑහෑ බන්, මම නරක unhealthy food style එකක් තම follow කලෙ. නමුත් දෑන් එහෙම නෑ ගොඩක් එලවලු එහෙම කනවා, වතුර හරියට බොනවා, පාන් පිටි කෑම සීනි වෑඩි කෑම කන්නෙ නෑති තරම්.
  5. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    ඔව්ව් බන් වෙදමහත්තය කිව්ව දුවත් වෙදකම් කරන්ව කියල, මට නම් ගිය දවස් 2ම හම්බුනෙ වෙදමහත්තය විතරයි :yes::yes: ඔව්ව් සිරා මමත් අහලා තියනවා අයෙ අයෙ එනවා කියලා operation එකෙන් පස්සෙත්. පලවෙනි දවසෙ බුලත් අරන් ගියෙත් නෑ 2වනි දවසෙ නම් බුලත් එහෙමත් අරන් ගියා :love::love: Call this number machan...
  6. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා. මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
  7. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    Oww ban mama first time yaddi ladies la 2nek hitiya mata kalin... mama 3n weniyata hitiye. Lajja wenna deyak naha mc, tawa lady kenek ekka yanna, Doctor vistara ahala check karanna puluwan. Mageth check kala. :yes: Mama ekata lasti welamai giye, mokada meka hangan hoda karaganna puluwan ledak newei.
  8. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    ඔක අර්ශස් වෙන්න පුලුවන්, මගෙත් ලෙ ගියා දන් නම් යන්නෙ නෑ, අබ්යන්තර අර්ශස් වෙන්න ඈති, එතකොට ලේ යන්වා නමුත් වෙදනවක් නෑ. එත් මම හිටන්නෙ උබ ඉන්නෙ stage 1 තාම, ඔක කලයක් යද්දි stage 2 & 3 ට එනවා, එතකොට තම සෙල්ලම පටන් ගන්නෙ, බෙහෙත් ගනින්, පස්සෙ පසු තවෙන්න වෙනවා...
  9. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    එච්චර කල් ගියෙ නෑහෑ බන්, මම ගියෙ දෙසම්බර් 19. මට දවස් 6ක් වගෙ යද්දි හොදටම අඩු උනා. ඊට පස්සෙ ජනවාරි 10 ගියා දෙවනි සෑරෙට අයෙ එන්න එපා කිව්ව. -කෑමෙන් හරියට පරිස්සම් උනා -තන්තු තියන කෑම ගත්තා, පාන් පිටි/බෑදපු/මිරිස් තියන කෑම කෑවෙ නෑහ සහ වෙදමහත්තය එපා කියපු කෑම කෑවෙ නෑහෑ. -gastroenterologist කෙනෙක්...
  10. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    මමත් මෙ වෙදමහත්තය ලගට ගියා, අර්ශස් හොදට ම වගෙ හොදඉ, හෑමදෙම දෑන් Normal. :lol::lol: Toilets යන්න බෑරුව විදපු දුක මතක් වෙද්දිත් නරක හීනයක් වගෙ. :sorry::sorry: බොහොම පින් Tread එක දාපු අයට and Respond කරපු අයට :yes::yes: :love::love:
  11. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    Bohoma pin machan, mama kandy inna nisa me doctor baluwe, ammath ekkan colombo ena eka risk wageth hitenawa mata
  12. S

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    machan me doctor gen me lege saneepa karaganna puluwan da Matai mage ammatai 2natama tiynawa, mama toilets yanna baruwa mara amaruwen inne, Please help :(:(:(
  13. S

    අනියම් සබඳතා 16+++

    Me Video eka tiyana kenek ewapnko balanna :yes::yes: Tibba eka ain karala wage :sorry::sorry::sorry:
  14. S

    Cricket lovers, Save our Kusal Janith

    Hello cricket lovers.. :):):):):) Help to save our kusal janith perera. :frown::frown::frown: Join here now Indian cricket karainta passata dekak deela elawanna enna.... :angry::angry::angry:
  15. S

    Cricket lovers, Save Kusal Janith

    Hello cricket lovers.. :):):):):) Help to save our kusal janith perera. :frown::frown::frown: Join here now Indian cricket karainta passata dekak deela elawanna enna.... :angry::angry::angry: