Attrex Academy Description
සරලවම Ebay selling, Dropshipping කියලා දෙන තැනක්...
පාඨමාලා කාලය දින 4
ගාස්තුව 20000LKR + 50USD (successful fee)
පලමු දින : Ebay selling ගැන Introduction එකක් සහ අපට ඒ ගැන දැඩි ආශාවක් ඇති කිරීම.
Motivation එකක් ලබාදීම.
(Refreshment Snacks / දහවල් ආහාරය ලබා දේ. )...