Plug එක ගහලා.. පුච්චගන්නවද? කරන්ට් වද්දගන්නවද?
වයරින් බාස් වයරින් එක නිසිආකාරව කරලා තියෙනවද කියලා දැනගන්නෙ කොහොමද?
නිවසේ, කාර්යාලයේ විදුලි ආරක්ෂාව ගැන සැලකිලිමත්ද?
නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය නිසිආකාරව ක්‍රියාත්මක වෙනවාද?
නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය දැන් පරණය්ද? අලුත්වැඩ්යාවකට කාලය හරිද...