මම පෞද්ගලික විශ්ව විද්‍යාල දානව ට ඔච්චර කඩේ යන්නෙ ඇයි කියල ඔයා ල දන්නව ද?
ඩිග්රි ගැහුව ට මෙලෝ දෙයක් දන්නෙ නැති මම, නලීන් ල වගේ උගතුන් ට අපහාස කර කර ඉන්න මට, ඒව ට ගිහින් ලෙක්චරර් පට්ටමක් ගන්න පුළුවන්නේ.. වැඩි පඩියක ට
දැන් ඔයා ල හිතනව ඇති මම නලීන් ට ගහන්නෙ නලීන් ගෙ දේශපාලනේ නිසා කියල
පිස්සුද...