Recent content by +Tamer

  1. +Tamer

    Passport Number දැන ගන්න

    ow bn, karagaththe moda wade. mechchara parakku wei kiyala hithuwe na.
  2. +Tamer

    Passport Number දැන ගන්න

    mokak ? :devilish: ow
  3. +Tamer

    Passport Number දැන ගන්න

    හා මචන්, මම හිතුවා application number එකත් N වලින් පටන් ගන්න නිසා සමහර විට passport number එකත් එකම එනවද කියලා. 👍 අපරාදේ පරක්කු වෙනවා කියල දන්නවනම් one day service එකෙන් ගන්නවා. තැන්ක්ස් මචන් reply එකට. ඒකතමයි application number එකේ 9ක් තියෙනවා passport number එකේ 7යි නේද.
  4. +Tamer

    Passport Number දැන ගන්න

    මචන්ලා මම පස්ස්පෝර්ට් apply කරලා දැන් සති 3කට වඩා වැඩියි තාම අවේ නෑ. corona නිසා පරක්කු ඇති. passport එක එන්න කලින් passport number එක දැන ගන්න විදියක් තියෙනවද ? application number තියෙන්නේ N201XXXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?
  5. +Tamer

    කොළඹ සයන්ස්

    naha, wadiye deyak na ubata sudu athdiga shirt ekai, formal widiyata adan inna kiyai.
  6. +Tamer

    2022 Green card දැම්මද සිංහලු

    passport number එක ඕනි නේද මේපාර, මම පස්ස්පෝර්ට් apply කරලා දැන් සති 3කට වඩා වැඩියි තාම අවේ නෑ. corona නිසා පරක්කු ඇති. passport number එක දැන ගන්න විදියක් තියෙනවද ? application number තියෙන්නේ N2018XXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?
  7. +Tamer

    Dialog 4G

    magulak kiyawanawa.. mage dawasen bagayak withara wada karanne na connection eka dan dawas ganaka idan. fiber walata maru wena curfew ain karapu gaman.
  8. +Tamer

    Heta bus wada da ??

    Uber thiyenawada bn ? mata heta A/L thiyenawa. yanne kohomoda kiyala baluwe.
  9. +Tamer

    🔴 පානදුර.

    Apoi mn heta A/L panadura, ayyath gedara na wahane yanna widiyak na. bus nawaththan naththam exam hall ekata yanne kohomada ? uber yanneth na neda?
  10. +Tamer

    Help moratuwa

    bus nawaththana eka thahanam nam A/L karana ewun kohomada exam ekata yanne ?
  11. +Tamer

    Passport help

    (y) job eka noda hadanawa.. ikmanata hadaganna oni Fill karala print karaganna puluwan widiye PDF ekak thiyenawa, ela lesi. okkoma ona dewal hadagaththa, heta yanawa immigration ekata. Thank you reply ekata :) hehe hamba wena ekage hatiyata thamai.. :LOL: job eka nodama inna eka hodai wage...
  12. +Tamer

    Passport help

    මචන්ලා, මට passport එක හදාගන්න ඕනි. මේ දවස්වල Immigration Department එකේ වැඩ වෙන විදිය එහෙම වෙනස් වෙලාද ? දන්න කෙනෙක් විස්තර ටිකක් දාන්නකෝ වැඩේ කරගන්න ඕන විදිය ගැන. තව job ඒක දානවනම් සහිතක කරලා ලියුමක් ඕනි ද ? job එක දන්නේ නැතුව එතන හිස් තිබ්බට අවුලක් නෑ නේද ?
  13. +Tamer

    මට උදව් කරපන් බන්.

    wadak karana gaman wena wena dewal karanna hithunata keeyatawath ewa nisa(Eg: youtube, social media) distract wenna denna epa (winadi 5kata kiyalawath epa). dawasa patan gannakota mulinma oyata prayojanawath wadak karanna (study, work ect). elakiri, social media sarin sare check karana eka...