මෛත්‍රි විතරක් නෙමෙයි ලෝකයේ ගොඩක් නායකයෝ එ අයගේ භාෂාවෙන් කතා කරනවා ඔකට නැගලා,මහින්ද මහත්තයාත් ඔතනට නැගලා සිංහලෙන් කතා කලා,ලෝකයේ ඔතනට නැගලා දෙමළෙන් කතා කරපු එකම නායකයත් මහින්ද,එයා දෙකෙන්ම කතා කලා එක සැරයක්.එකේ කිසි වරදක් නැ.එහෙම කතා කරන එක බොහොම හොඳයි.