Recent content by techz

  1. T

    Questions හොදට මතක තියෙන number එකක් ගන්න ඕනි

    හොදට මතක තියෙන eye catching number එකක් මට ගන්න ඕනි වෙලා තියනවා online class වගේ වැඩකට , 0715 xyz xyz එහෙම හොදයි ද නැත්නම් මෙහෙම හොදයි ද 0713x9xxxx podi comment ekak dagena yanna
  2. T

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

    bro kohenda gaththe router eka
  3. T

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

    aw 1000 eka gaththe kohenda machanla
  4. T

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

    5g speed ekama enawada , dialog eke normal sim ekak dala check karala nedda bro
  5. T

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

    e unata dnata tiyena dialog mobile sim ekata iphone 14 pro ekata 5G wada karanawaneh , eka thama mata router ekakta daganna oni danata mage normal sim eka 5g wada ------ Post added on 1780472871
  6. T

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?

    HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද? colombo ඉදල use කරන්න 5g router එකක් ගන්න ඕනි , මේ දෙකෙන් මොකක් ගන්නවද කියල හිතාගන්න බැරිව ඉන්නෙත් use කරන අයගෙන් පොඩි අන්ස්වර් එකක් දෙන්න . "Arcadyan aw1000 5G රවුටර් එකක් ගත්තා boys. ඒ ලබ්බේ openWRT Dialog 4G HBB sim register වෙන්නේ...
  7. T

    හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

    mama gaththa philips ekak patta bande
  8. T

    Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ?

    mamath serach kara hoyaganna bari unaneh
  9. T

    Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ?

    Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ? මොකක්ද use කරපු agent ?anuwal tax submission එහෙම කරන්නේ කොහොමද මේ ඔක්කොම හදන්න කීයක් වගේ යනවද ? දන්න අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ.
  10. T

    Commercial Bank PayPal intergrated

    combank app eken gihin papaypal ekak hadagannab barida
  11. T

    sampath bank paypal link issue

    mama okkoma same email same phone number , same DOB eth mobile number issue eka enawaneh
  12. T

    sampath bank paypal link issue

    සම්පත් බැංකුවේ viwshwa එක through link කරන්න ගියාම mobile number mismatch එනවනේ , එත් එකම number එක දීල තියෙන්නේ දෙකටම paypal එකටයි samapth බෑන්ක් එකටයි කවුද හරියට link කරගත්තේ පොඩි හෙල්ප් එකක් ඕනි
  13. T

    Questions Anker Soundcore Boom 2 Bluetooth Speaker එක හොදයි ද?

    soounds kohomada ban price keeyada kohenda gaththe
  14. T

    Questions Anker Soundcore Boom 2 Bluetooth Speaker එක හොදයි ද?

    Anker Soundcore Boom 2 Bluetooth Speaker එකකට යන එක හොදයිද? sounds එහෙම හොදට තියෙනවද? use karna kenk podi comment ekak podi help ekak dendoo