Recent content by tedd86

  1. T

    My wife doesn't love me :-(

    උබල හැමෝටම තෑන්ක්ස් බන් මම මොනව හරි කරන්නම් මේකට. මම ගිහා. ;)
  2. T

    My wife doesn't love me :-(

    තෑන්ක්ස් බන් එහෙම නෑ බන් මට තේරෙන විදියට. එයා යාලුවොත් එක්ක කරපු සෝෂල් ඇක්ටිවිටීස් එහෙම ෆෞස්බුක් ටැග් වෙලා තියෙනවා. ඒව හෙන ඩීසන්ට් වැඩ. මත තේරෙන්නෑ බන්. බලමු. තවත් එහෙම කරන්නෑ බන්.
  3. T

    My wife doesn't love me :-(

    මේකනම් බන් කරන්න බෑ වෙන කෙල්ලො වගේ එකට එක ඉන්නවනම් කමක් නෑ බන්. මේ ඉන්න විදියට ගෙදර ගොඩ වෙලාවක් සද්දයක් නැතිව ඉන්නව නම් මම කාමරේ ලගට ගිහින් අහන්න ඉන්නව සද්දයක් එහෙම එනවද කියල. ඒත් නැත්නම් ඩෝ එක හෙමීට ඇරල බලනව. මගේ ලඟත් කී එකක්තියෙනව :D පිස්සුද බන් ගැහුවොත් විනාසයි. :no:
  4. T

    My wife doesn't love me :-(

    මෙයාට නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි හිටිය නම් වැඩේ ලේසියි. මෙයාගේ අම්ම ගෙන් ඇහුවොත් කලබල වෙයි . දන්නවනේ ඉතින් අම්මලගේ හැටි. මොනව කරනත් මට ඕන මෙයාට අනවශ්‍ය පීඩනයක් එන්නේ නැතිව තියන්න. මට බයයි මම නැති වෙලාවට මෙයා මොනව හරි කරගත්තොත්. මම ගෙදර ඉන්න වෙලාවටත් සෑහෙන්න සෙවිල්ලෙන් ඉන්නේ. :dull: අපෝ නෑ...
  5. T

    My wife doesn't love me :-(

    මගේ මචන් ප්ලෑන් එක මලින්ම මම ඩොක්ටර් කෙනෙක් හරි මනෝ උපදේෂකයෙක් හරි මුන ගැහිල මේගැන කතා කරන කරන්න පුලුවන් දෙයක් අහගන්න. එකපාරටම ඔය වගේ දේවල් කිව්වම කල කිරෙයි බන් තව. මට බෑ තවත් ප්‍රශර් එකක් දෙන්න එයාට. තෑන්ක්ස් බන්
  6. T

    My wife doesn't love me :-(

    නෑ මචන් එයාට අයියල දෙන්නෙක් ඉන්නවා. තාත්ත ඉන්නවා. ඔව් අම්මත් එක්ක ගොඩක් එකතුයි. එහෙම එළියට ලේසියෙන් එක්කන් ගියන් ෂොපින් කරන්න එනව නම් බන් මම මොනව කරල හරි ඉල්ලන ඕන දෙයක් අරන්දෙනව. එහෙමත් නෑ බන්. ඒයාට මාව දැනෙනව ඒත් මට රියැක්ට් කරන්නෑ ඔව් බන් නෝනගේ පැත්තේ අයට කිව්වත් මගේ ගෙදරට නම් කියන්නෑ...
  7. T

    My wife doesn't love me :-(

    මොනව තිබ්වත් වැඩක්නෑ බන් ලක් එකත් ඕන ඇති. උබ ඒ අතින් ලකී ;) තෑන්ක්ස් බන්
  8. T

    My wife doesn't love me :-(

    කියන්නෑ බන්. ඒ උනාට අත අරින්න කොහොමද බන් මොනව උනත් ආදරේ නිසානේ මම මේ හැම දේම කරන්නේ. මට එක සැරේට වෙනස් වෙන්න බෑ බන්. හොඳට හිටිය මචන්. බට් අපිට ගොඩක් කල් ආශ්‍රය කරනන නම්බැරි උනා තමයි. ෆස්ට් නයිට් එකේදී ටිකක මම සැර උනා ඒකට ෂෙෘක් උනාද දන්නෑ. :dull: ෆේස් බුක් එක මම බැලුව මචන් එයාගේ එහෙම රහස්...
  9. T

    My wife doesn't love me :-(

    මම කෑවද බිව්වද හොයන්නේ නැති කෙනා මට අසනීප උනාම බලයද මචන්? :no: මට මෙයා ටිකක් එළයිට ගහින්. කතා කරල ඉන්නව නම් ඒත් ඇති. මගේ ගැන නෙහෙව්වත් කමක්නෑ. මෙහෙම ඉන්නකොට බයයිනේ බන්. ඒකයි
  10. T

    My wife doesn't love me :-(

    සමහර වෙලාවට ටිකක් සැර උනාට කවදාවත් ගහල නෑ බන්. :) තෑන්ක්ස් මචන්. හැබැයි මේවගේ කේස් නම් ලෝකේ කාටවත් නැතිව ඇති බන්. මේක මම කරපු පවක්ද කොහෙද :dull: මමචං මම කරන දේවල් උබ දන්නව නම් උබට පුදුම හිතෙයි බන්. හරියට පොඩි එකෙක් සතුටින් තියන්න වගේ දෙවල් මම කරන්නේ. කලුගලක්ද මන්ද බන් හිත. පොඩ්ඩ ඇත්තන් අඩන්න...
  11. T

    My wife doesn't love me :-(

    අපෝ එහෙම කේස් එකක් නෑ බන් සෙක්ස් පැත්තෙන්නම් ෆෝර් ප්ලේ කරල ආරට් එකට වැඩේ කරන්න මම දන්නව. ඒත් බන් මට කියන්න තේරෙන්නෑ. මොකක්දෝ දුකකින් ඉන්නේ. එයා. :dull: ඔව් බන් මේ තියෙන අවුල කියන්න බරිද බන්. මම මොකෝ ගහනවද . බනිනනවද මොන රෙද්දක්ද කියල තේරෙන්නෑ බන්. එපා වෙනව. කොච්චර කොල්ලෝ කෙල්ලෝ ආතල් එකේ ඉන්නවද...
  12. T

    My wife doesn't love me :-(

    ලේඩි ඩොක්ටර් කෙනෙක් හොඳ වෙයි මචන්. මේ දාමිනී ඩොක්ට ගැන කිව්වට තෑන්ක්ස් මචන්. මම හෙටම හොල බනව. උබට සෑහෙන්න තෑන්ක්ස් බන්. එපා වෙලා ඉන්නෙ මට. :no: ආව මචන් පී එම් එක. උබට රිප්ලයි කරන්න බෑ ඉන්බොක්ස් ෆුල්.
  13. T

    My wife doesn't love me :-(

    :) :baffled: අනේ මන්ද බන් මටමනෙ වෙන්නේ බන් මේ රෙද්දවල් ශිට්. :dull: ඔව් බන් පවුලේ කාටවත් කියන්නත් අමාරු එකේ එහෙම දෙයක් වත් කරන්න තමයි බැලුවේ. :) ඒකනම් අවුල් තමයි බ්න්. මට පස්සේ දුක හිතුන. කරන්න දෙයක් නෑ බන් දැන් වෙලා ඉවරනේ.:(
  14. T

    My wife doesn't love me :-(

    :) ඔව් බන් ඒකයි කාටවත් කියන්න බැරි. ගෙදරටත් බයයි. පස්සේ හැමදේම ලොකුවට අරන්. මොනව වයිද දන්නෑ.. ලොකු දෙයක් එහෙම පුලුවන්නම්. :sorry: තෑන්ක්ස් බන් හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නද? කොල්ලෙක් හිටියද කියන්න නම් දන්නෑ බන් හරියටම. බට් එහා හොඳට හිටිය කෙනෙක් බන්. එයාගේ එෆ්බී වීඩියෝස් මම එයාටම පෙන්නනව ඇයි...
  15. T

    My wife doesn't love me :-(

    ඔව් බන් හොඳ කෙනෙක් හොයල මොනව හරි ඉක්මනට කරන්න ඕන. මට බයයි බන් මම හැම තිස්සෙම කාමරේ ලගට ගිහින් බලනව. හොඳින් ඉන්නවද කියල. නිදාගෙන හිටියත් ලගට ගිහින් බලනව හුස්ම ගන්නවද කියල. කියන්න බෑනේ මොනව හරි ඩ්‍රග්ස් බිව්වොත් :( තෑන්ක්ස් බන් :( මම මූවීස් කලෙක්ෂන් එකක්ම ගෙනත් දුන්න බන්. ඔය ඔක්කොම මම කරනව බන්...