ඔබගේ උපුටා දැක්වීමෙහි කුඩා නැවැරදි කිරීමක් කිරීම ට කැමැත්තෙමි.
මෙය සඳහන් වනු යේ "අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, මහාවග්ගයේ, සෝතානුධත සුත්‍රයේ" ය.
එහි සඳහන් වන පරිදි, බුදු දහම පුරුදු කල යුත්තේ, "සොතානු ධතා, වචසා පරිචිතා, මසානුපෙක්ඛතා, දිට්ඨියා සුප්පටිවිද්ධා" වශයෙනු යි.
ඒ අනුව "සොතානුධත" යනු...