වරදක් කලත් සිතකින් නොවේ...
මේක ෆේක් එකකින් ආවෙ උඹලා මාව දන්න නිසා...
මේක එළිපිට කියන්න බැරි නිසා....
මචන් මම බඳින්න ඉන්නෙ ටීච කෙනෙක්, මම අවුරුදු 5ක් තිස්සේ යාලුවෙලා ඉන්නේ, අපි දෙන්නා තාම බැන්දෙ නෑ ගෙයක් හදන නිසා, එයා ගොඩාක් කාර්යබහුලයි. මාත් ඒ වගේමයි. මම එයාගෙන් පිට කාගැනවත් හිතුවෙ නෑ. ඒත්...