mobitel ගන්නත් එපා බන් මගේ brekdown එකකක් දැම්මා 5/25 තාම එක ..call එකකක් වත් දුන්නෑ කාලකන්නි ..ඒ මදිවට උන්ගේ hot line ගන්නත් බැ ..පැයකට වඩා යනනවා එකෙක් conet කරගන්න ..චෝරම service එකක් තියෙන company එකක් mobitel ..තාම brekdown එක එහෙන්මමයි ඉන්ටෙර්නෙට් වැඩ නැ ..