Recent content by TemporaryBuwa

  1. T

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

    ඇග හිරිවැටුනා bro. ඒක ඔපරේෂන් කරන්න වෙයිද ඇඹරීමක් වෙන්න පුලුවන් කොහොමද
  2. T

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

    ඉතින් පොඩි කාලේ ඉදලා තිබුනනේ, මැරෙන ලෙඩක් නං දැන් මැරිලනේ වෙන මොකුත් අමාරුවක්, රිදෙන්නේ එහෙම නෑ
  3. T

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක් මේක උඹලා විහිලුවකට ගන්ඩ එපා, මේක මට තියන ඇත්ත ප්‍රස්නයක් පුලුවන් නම් දන්න කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි මට උත්තරයක් දෙන්ඩ, නැත්තන් කරන්ඩ bump මේකයි ප්‍රස්නේ, මම 7 වසරෙදි විතර ඉදලා toilet යනකොට ගුදයේ පහල කොටස බෝලයක් වගේ එලියට එනවා, ආයි ඒක ඇතුලට යන්න නං පස්ස...