job employee යනවනම් අදාළ company එකෙන් ජොබ් offer එකක් ගන්න ඕනෙ. එහෙම නැතුව අපිට ඕනෙ විදිහට job visa දෙන්නෙ නෑ. යනවනම් මොකක් හරි skill එකක් හදාගෙන ඒ පාත් එකේ ජොබ් එකක් සෙට් කරගන්න හිතාගෙන යමන්.
අපේ උන් බහුතරයක් යන්නෙ රටට යාගන්න විතරයි. ඊට පස්සේ ඉතින් නොකා නොබී වලන් පිගන් හෝදන්න ඕනෙ යන්න ගන්න ණය...