Recent content by tgacharitha

  1. tgacharitha

    අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

    සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක්‌ වුණානම්... ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා. මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්. හරි, මම එහෙම කෙනෙක් කියල...