Recent content by thani ataya

  1. thani ataya

    Computer පුටුවේ දුක..

    කිව්වට තරහා වෙන්න එපා... පුටුවෙ නෙවෙයි ගැටළුව.. කලින් පුටුව පාවිච්චිකල කාලෙට වඩා දැන් එක පාවිච්චි කරද්දි වයස වැඩියි... අස්ථි පද්ධතිය ටික ටික දුර්වල වෙද්දි වේදනා කැක්කුම් එනවා
  2. thani ataya

    ඥාණසාරට හිමිට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි.

    මුන්නාන්සෙගෙ දකුණු අත වගේ හිටිය මාගල්කන්දෙ උන්නාන්සෙ දැන් පේන්නවත් නෑ... සිවුරු හැර ගිහින්ද..?
  3. thani ataya

    අඩේහ් මේ පොඩි කැරියට 13 ක් වෙලාද බං. ඉපදුණ දවසත් හොඳට මතකයිනෙ. 😅

    අම්මටසිරි විලී අයියගෙ තට්ටෙත් පෑදිලා..
  4. thani ataya

    සද්ද බැහැලා නේ 😅

    නෑ... ලොක්කා දන්නෝ ග්‍රහයො ඉන්නතැන් දාම් අදින්න වගේ උන් එහෙට මෙහෙට ඇදලා... වෙට්ටු දාලා ශේප් එකේ ඉන්නවා.. මරණය කල් දාගෙන ඉන්නෙ.. හැබැයි 2015දී ලොක්කගෙ ග්‍රහයෝ නීච වෙලා කිච වුනා.. අනාවැකි වැරදුනා...
  5. thani ataya

    අද උදේම මට සතුටුයි බං

    ගොඩාක් සතුටුද බන්...? හිත හිත ගෙදර ඇවිත් ජොකා ගලවද්දි චූටි බිංදුවක් ටොපා මුදුනට රුටලා තිබ්බද... උඹට ගොඩක් ගියාද ... විද්දද...
  6. thani ataya

    රාවණාගේ භූගත උමග 'නිල් දිය පොකුණ' නැරඹීම වයස 10 ට අඩු දරුවන්ට තහනම්

    අපෝ හොඳයි.. නැත්නම් අපේ එවුන් ගිහිල්ලා ඔතන රීලා පුකත් හෝදගෙන එන්නෙ ඕකෙන් ඇවිත් කයිය ගහන්න..