1. අනිත් අය කිව්වා වගේ තමන්ට හොඳට හරියන programming language එකක් හොඳට ඉගෙනගන්න.
2. තමන් කැමති scripting language (python / perl /bash scripting ) හොඳට ඉගෙනගන්න.
3. Operating System (All Windows OS / Linux / MacOS ) ගැන ඉගෙනගන්න. දැනගන්න මේවයේ කොහෙද security logs තියෙන්නේ / Permision / User ID...