ඔව්, ඒත් හදල එවලා තියෙන්නේ 100% එහෙමත් පන්නල... මම නෙට් එකේ හොයලා බැලුවාම ehema අලුත් change එකක් තිබ්බෙත් නැ.. වැරදිලා ද.. නැත්තම් අලුත් මොකක් හරි එකක් awithda...
තැපැල් කන්තෝරුවේ මිනිහත් මේක දැකල බය වුණා... මට හික් gawila ඉන්නේ 🥲
Many thanks for the suggestion macn
------ Post added on...