අනේ මට ලොකු හෙල්ප් එකක් ඕනෙ:(Airtel broadband) එයාටෙල් බ්‍
හායි ෆ්රෙන්ඩ්ස්,මට දැනගන්න ලැබුනා එයාටෙල් වලින් අන්ලිමිටඩ් බ්රෝඩ්බෑන්ඩ් දෙනවා කියලා..සො මමත් කල්පනා කරා එයාටෙල් ඉන්ටෙර්නෙට් ගන්න.බලද්දි FUP පොලිසි එකක් තියෙනව.ඒත් කමක් නෑ.අනේ නැද්ද කවුරුත් එයාටෙල් බ්රෝඩ්බෑන්ඩ් යූස් කරන??කොහොමද...