මේ ත්‍රෙඩ් එක උණු කැවුම් වගේ නැගල යනවා...ඒ කියන්නේ හැමෝටම වගේ ප්‍රශ්න කියන එකනේ. මාත් ඇතුළුව. තනුජක අයියේ පුළුවන් නම් මාසෙකට දෙකකට සැරයක් වත් මේ වගේ ප්‍රශ්න අහන්න දවසක් දුන්නොත් කට්ටියට එක සෑහෙන්න ලොකු උදව්වක් වෙයි. (පුළුවන් නම් විතරයි, බිසී නැතිනම්)