Recent content by The hood

  1. T

    හිගන බජට් ෆෝන්

    පිස්සුද බන්.... මම ගත්තා redmi note 9 එකක්. ගත්ත දවසේ ඉදලා ලෙඩ. කෝල් එනකොට ආන්ස්වර් කරන්න බෑ... ඔටෝ ඕෆ් වෙනවා... විවිද ලෙඩ.උන්ගේ සර්විස් සෙන්ටර් එකෙත් හෙන පෝලිම් ඔය වගේ කේස් නිසා. අන්තිමට උන්ගේ මැනේජර් කෙනෙක්ම කිව්වා ඔය ෆෝන් කේස් බන් ශේප් එකේ විකුනලා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා. බලන්දි ඌ...
  2. T

    Senaro GN bike

    GN125 එකක් ගන්නකොට GN125 එන්ජින් එකක් තියන එකක් ගන්න. CG125 එන්ජින් තියන ඒවා ගන්නම එපා
  3. T

    Ceylinco Motor Insurance එකේ No Claim Bonus එක ගැන විස්තර දන්නේ කව්ද?

    ඕනේම කම්පැනි එකක basic primium එකෙන් presentage එකක් තමා no claim bonus එක විදිහට අඩු වෙන්නේ. සම්පුර්ණ වාරිකයෙන් නෙමේ
  4. T

    ටීවී සීරීස් බලන අය එන්න

    අවුරුදු ගානක් ලිස්ට් එකේ උඩින්ම තිබුනේ Prison Break එකයි Breaking Bad එකයි. දැන් නම් Banshee
  5. T

    මරුටි අත්දැකීම

    තරිදු ශ්‍රි ලොකුගමගේ ගේ ලිපියක් නේ. බාගයක් කියවනකොට මතක් උනේ
  6. T

    vehicle insurance

    ඔයාගේ කැමැත්තක් තමා ඉතින්. තමන්ගේ වාහනේ අද විකුනනවා නම් ඒ විකුනන මිලට අඩුම ගානේ ඉන්සුවරන්ස් එක කරන්න
  7. T

    vehicle insurance

    Under value වදින්නේ වාහනේ වෙලදපල වටිනාකමට අඩුවෙන් රක්ශණය කරලා තියනවා නම් විතරයි
  8. T

    බීට් බෑන්ඩ්! ලීඩර් ද? මියුසික් ද?

    මට මෑතකදී ඇහුන හොදම පන්ච් එකක් තියන බෑන්ඩ් එක news.
  9. T

    ලංකාවේ පරණ බෑන්ඩ්

    Zenith blue shadows
  10. T

    insurance agent commission

    ඇයි බන් ඕකට හූල්ලන්නේ
  11. T

    ලංකාවට number portability..!!

    ජිවිතේට වෙන්නේ නෑ බන්.... ජිවිතේට නෑ