මචන්ලා, උබලා මොන movies බලලද අඩලා තියෙන්නේ? අඩුවෙන් හරි වැඩියෙන් හරි movie එකේ කොයි කෑල්ලකට හරි ඇඩිලා තියෙනවනන් එකේ නම පෝස්ට් කරපන්.. ;) එක හොදද නැද්ද කියලත් දාපන් පුලුවන්නන්!
ඇඩෙන්නෙම නැති උනත් ගොඩක් දුක හිතෙන films වල නම් උනත් කමක් නෑ share කරගමු. මේ thread එක උදව් වෙයි කියලා හිතනවා කට්ටියට...