Recent content by The Notorious

  1. T

    බිස්නස් එකක් පටන් ගන්නකොට තියෙන ප්‍රශ්න

    බිස්නස් එකක් පටන් ගන්නකොට තියෙන ප්‍රශ්න මචන් මම Elakiri 1ට අලුත්. මේ මගෙ පළවෙනි post 1.(ඇත්තටම මට තියෙන ප්‍රශ්න ටිකක් අහන්නේ) මම අලුත් බිස්නස් 1ක් පටන් ගන්න හිතන් ඉන්නේ. Brand name 1ක් යටතේ product 1ක් කරන්නයි හදන්නේ. මම මේක market කරන්න හිතන් ඉන්නේ social media හරහා. මේ මගේ පලවෙනි business 1...