ආචාර්ය උපාදිය කරල යුනිවර්සිටි ෆැකල්ටි එකේ අවුරුදු ගානක් වැඩ කරල රිසර්ච් කරල සෑහෙන පේපර්ස් ප්‍රමානයක් පබ්ලිශ් කරාම යුනිවර්සිටි එකෙන් ප්‍රොෆෙසර් ලෙවල් එකට ප්‍රොමෝට් කරනව.
ආචාර්‍ය උපාදිය කරල කාලයක් ගියහම ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් වෙනව, ඊට කාලෙකට පස්සෙ ඇසොසියේට් ප්‍රොෆෙසර් වෙනව,ඊට කාලෙකට පස්සෙ...