මං ගොඩක් කල් දුක් විඳිනවා මේ social anxiety නිසා. බෙහෙත් ගත්තා. ඒත් කියන්න තරම් අඩුවක් නෑ 10% විතර යන්තම් වාගෙ පොඩ්ඩක් හොඳයි. ඒත් දැන් බෙහෙත් ගන්න තරම්වත් වත්කමක් නෑ. මේ ගැන thread එකක් මං කලිනුත් දාලා තියෙනවා.
මේ තමා මට දැනෙන දේවල්
1. හරියට කතා කරන්න බෑ වචන පැටලෙනවා, කියන්න ඔන දේ නෙවෙයි...