Recent content by TheAnonymous

  1. T

    සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

    මන් බත්තලංගුණ්ඩුව කියවන්න ගත්ත. මම මීගමුවේ ඉන්න කතෝලික කොල්ලෙක් හින්ද ඒකෙ කියවෙන තැන් සහ සංස්කෘතික දේවල් මන් අත්දැකපු දේවල්. ලස්සනයි. ස්තුතියි සහෝ.
  2. T

    සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

    මචෝ මන් බෙදාගන්න කියල අදහස් කලේ නම විතරක් නෙවේ. ඒවා ලබාගෙන කියවන්න පුළුවන් සබැඳින් ද ඇතුළුව.
  3. T

    සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

    එහෙම හොඳ පොත් කියවන කස්ටිය නැද්ද මන්ද.. හෆොයි! මේ වගේ දේශපාලුවෝ රට පාලනය කරන්නේ අපේ අය බොළඳ පොත් අස්සේ ගුලි ගැහිලා ඉන්න හින්ද වෙන්නැති.
  4. T

    සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

    සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3 ඔයාල ළඟ සිංහල හොඳ පොත් තියෙනවා නම් ඒවා පලකරන්න. බොලඳ නවකතා එපා. දේශපාලන, පරිවර්තන, දර්ශනවාදී පොත්. උදා. සොෆිගේ ලෝකය බලය සහ බලය - පාඨලී චම්පික රණවක අපේ පරම්පරාව තවත් දැනුමෙන් පුරවන්න අපෙන් අත්වැලක් දෙමු.
  5. T

    30000-35000 ගානකට ගන්න පුළුවන් Android phones මොනවද තියෙන්නේ?

    gannawanam IPhone 4 ekak ganna one machan..natnam wadak naha :( Android phones gana ehema danne nadda?
  6. T

    30000-35000 ගානකට ගන්න පුළුවන් Android phones මොනවද තියෙන්නේ?

    thankX machanla.... mewwa ekka ubalage expreience kohomada? use eka ehema kohomada?
  7. T

    30000-35000 ගානකට ගන්න පුළුවන් Android phones මොනවද තියෙන්නේ?

    30000-35000 ගානකට ගන්න පුළුවන් Android phones මොනවද තියෙන්නේ? 30000-35000 ගානකට ගන්න පුළුවන් Android phones මොනවද තියෙන්නේ?
  8. T

    How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

    බොහොම ස්තුත්යි මචන්ලා.... උබලගේ අදහස් නම් වටිනවා. මම අද එය එක්ක ගොඩක් වෙලා කතා කළා. වෙලාව ගියා තේරුනෙත් නැහැ. ඇත්තටම කතාකලේ වල්පල්. නමුත් මට එයා එක්ක කතාකරකර ඉන්න තියෙනවා නම් ඕනේ එකක්. ගොඩක් අය අඵහස් කියල තියෙන හින්ද තනි තනියෙන් ස්තුතියි කියන්න අමාරුයි. ඒ හින්දා හැමෝටම එකපාරින් කියන්නම් .. බොහොම...
  9. T

    How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

    ඒවායේ අවුලක් නැහැ මචන්. සහෝදරයෙක්, උදව්වක් ඉල්ලුවම ඔහොම කියන එක හරි නැහැ නේද මචන්. මම වැරදි නම් සොරි වෙයන්.
  10. T

    How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

    How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me මචන්ලා, මට හෙන ලොකු අවුලක් තියෙනවා. මේකයි සීන් එක. මම කැමති කෙල්ලෙක් ඉන්නවා. ඒකි එක්ක මම දැන් යාලුවෙක් වගේ ඉන්නේ. මම ඒකිට තවම මම කැමතියි කියල නැහැ. මම ඒකිට කෝල් කරනවා, චැට් කරනවා. එහෙත් අවුල තියෙන්නේ, මට කතාකරන්න මාතෘකාවක් නැති එක. කෝල් කරලා...