Recent content by thekindboy

  1. T

    හදහන් match වෙන විදිහට හොර කේන්දර සෑදීම

    lol hadanna thanak kiyapanko... mama horoscope places walin ahuwa.. ahapu than wala kiwwa karanna baha kiyala... karana thanak dannawada?
  2. T

    හදහන් match වෙන විදිහට හොර කේන්දර සෑදීම

    api owa wishwaasa karanne naha.. apita oney gewal walata pennanna witharai hadahan deka galapenawa kiyala.... software eken kalaa... karala wena thanakata gihin balewwa.. softwares walin ena ewa waradi.. harigiye naha... eka hinda hariyata boru ekak hadaaganna oney :)
  3. T

    හදහන් match වෙන විදිහට හොර කේන්දර සෑදීම

    හදහන් match වෙන විදිහට හොර කේන්දර සෑදීම මගෙත් මගෙ GF ගේත් හදහන් match වෙන්නේ නැහැ. එක නිසා අපි decide කළා මගෙ උපන් වෙලාව එයාගේ හදහන සමග match වෙන විදිහට බොරු හදහනක් හදන්න, මොකද එයාගෙ ගෙදරින් හදහන් හොදටම විශ්වාස කරනවා.... ඒකනිසා මට මේ විදිහට හොර කේන්දරයක් හදන්න colombo අවටින් මෙ වගෙ වැඩ කරන...