Recent content by theWalaha

  1. T

    BMW E30 කාර් එක කොහොමද?

    Initially it was from Milroy's garage (A special garage only for BMWs owns by a an ex-employee at Prestige). Later from a person call Mr. Karunarathne (he is familiar as KARU) and Dominic's garage. All these are BMW enthusiastic people. Moreover we do have a nice community as well who own BMWs.
  2. T

    BMW E30 කාර් එක කොහොමද?

    මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන්, මම හා හා පුරා කියල කාර් එකක් ගන්න හොයන කාලේ(2013) නිකමට වගේ වැල්ලවත්ත පැත්තේ BMW E30 එකක් බලන්න ගියා. වාසනාවකට වගේ එකේ රවුමක් යන්නත් අවස්ථාවක් හම්බ වුනා. ඒ රවුම ගිහින් කාර් එකෙන් බහින කොට මම හිතාගත්ත E30 මිසක් වෙන මුකුත් ගන්නේ නෑ කියල. නමුත් මුදල් සූදානම්...