Recent content by thgoals1

  1. thgoals1

    FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න

    FB 15 ගැන දන්න අය පොඩ්ඩක් අැතුලට එන්න මම FB15 2003 වගේ white color new shell කාර් එකක් ගන්න කියලා බැලුවේ..මේක මගේ 1st car එක... එ්ත් ඔක්කෝම 25 න් උඩ යන්නේ... ex saloon තියෙනවා 27.50 විතර කියනවා බං...super saloon තවත් ලක්ෂයක් විතර වැඩියි... 1.25 න් උඩ මිලකට මේවා එකක් ගන්නවා කියන්නේ...
  2. thgoals1

    Ultimate IQ Strategy - It's Show Time

    Thank you saho... oyatath nalintath
  3. thgoals1

    සිදුහත්_කුමරු

    බුද්ධ ධර්මය කියන්නේ අාගමක් නෙවෙයි... එ්ක දර්ශනයක්... ! බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍ය බාවය අපිට ඔනම වෙලාවක අත් දකින්න පුලුවන්..! එ් නිසා අනෙකුත් සාහත්‍ය කතා නොව බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ දරන්න... එවිට ඔය නෙලුම් මල් 7 ක් උඩ අැවිදන් ගියා කියන එකෙහි...
  4. thgoals1

    RMV එකෙ කවුද ඉන්නෙ..?

    Call -0112694331-6
  5. thgoals1

    තවත් සාර්ථක YouTube Ranking Software එකක්.!

    ජයවේවා... කොල්ලෝ උඹට...
  6. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    දනනේ නැත්ද එහෙම එකක්..
  7. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    කන්ද මැද වගේ බං..
  8. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා.. හරියටම දන්නේ නෑනේ..
  9. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    මම අහලා බැලුවා බං.. ඉඩමේ තැන් 2කක බලනවා කීවා.. රු.7500 ක් වෙනවා.. වතුර තිබ්බත් නැතත් ගෙවන්න ඔන..
  10. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    එ මොක්කද එ් සීන් එක..
  11. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    එ් මොක්කද එ් සීන් එක..
  12. thgoals1

    වතුර තියෙන තැන් හොයන්න

    විස්තර දන්නේ නැත්ද..