මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ කෙල්ලො ඉන්නවද කියලත්? එයා හදන්නේ ඔයාව බය කරලා තියාගන්න වෙන්න ඇති. හැමදාම මුන ගැහෙන්න, පැය ගනන් කතා කරන්න හැමදාම වෙලා නෑනේ. ඒක තෙරුම් ගන්න ඕනේ. සමහරක් විට ඔයාට නොතේරුනාට ඔයාගෙනුත් මොනවා හරි අඩු පාඩු වෙන්න ඇති. නැත්නම් නිකන්ම එහෙම වෙන්නේ නෑ නේ.
අපිත් 1st year, 2nd...