එලකිරි වැසියනි මන් වැරද්දක් කරනවදෝ කියා බයක් දැනෙනවා මම දන්න කෙල්ලෙක් ඉන්නවා ලස්සන හුරුබුහුටි කෙල්ල මාත් එක්ක මාරම ෆිට් ඒකි ලව් කරන්ව කොල්ලෙක් ට ඌත් හෙන ලොකු තැනක වැඩ කරන හැන්ඩි පොරක් මේකිත් එක්ක ඌත් හෙනම ලව් මන් ඒකිගේ නිකම් යාලුවෙක් විතරයි ඒත් දැන් ඒකි මට ලන් වෙනව වැඩී පුදුම විදියට හුරතල්...