Recent content by thilina3001

  1. T

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    AVENRA TECHNOLOGIES (PRIVATE) LIMITED නමින් පුද්ගලික සමාගමක් සමාගම් මැදුරේ ලියාපදිංචි කර නැත. මේ පාසල් සිසුවා අමූලික බොරුවක් කරනා බව හොඳින් පෙනීයයි..
  2. T

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    සිංහලෙන් මේව ගැන මම දැකල තියන හොඳම වැඩසටහන් මාලාව තමයි මේක. On Youtube: ඔබ තවමත් ප්‍රමාද නැත !! ඔබ තවමත් ප්‍රමාද නැත !! - 2 වෙනසක් දකින්න, වෙනසක් කරන්න..!! ධනාත්මක පරපුරක් උදෙසා, මාධ්‍ය භාවිතය ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මීලඟ පරම් පරාව ජීවිතයට අරමුනක් දේශපාලන භුමිකාව ධනාත්මක පරපුරක් උදෙසා...
  3. T

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    Obathumaage theerum genieme hekiyaava gana harima kanagaaui.. looke thiyana okkoma block karanna bari nisaa thamai site ratings balanna kiwwe.. Ane Manda :rofl:
  4. T

    ගෑණූ

    පාළු තැනක ,ඇඳිරි වැටුන වහින වෙලාවක, ලස්සන කෑල්ලක් සෙට් උනාම ඔක්කොම වැඩ නවත්තල විස්කි බොන පොන්ටියා කවුද අයියේ ???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. T

    MR ට කඩෙ යන එවුන්ට,පුලුවන්නම් මේ චන්දෙන් දින&#

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  6. T

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    ඔන්න ඉතින් සහොදර වරු වැරදියට තේරුම් අරගන.. පහුගිය කාලෙම මම පත්තර වලින් දැක්ක.. නිව්ස්වලින් ඇහුන.. කට්ටිය ලොකුවට කියවනව දැන් ලංකාවෙ ගොඩක් අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල කියල, ඉදිරියටත් තහනම් කරනව කියල.. මගේ තර්කය මේකයි : එයාල හිතනවනම් දවසින් දවස වැඩිවෙන ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අවම කිරීමට විසඳුම...
  7. T

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    Fake ??? Is it the only problem you have abt this topic?? This is not a Fake Profile. I'm a new to Elakiri.
  8. T

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    Post All the sites here, which should be banned !!! Post All the sites here, which should be banned !!! :angry:
  9. T

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    කාමුක වෙබ් අඩවි (Post all sites you know) :no:කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කියන නිළධාරීන් මේවා දැක්කෙ නැද්ද??? අඩුම ගානෙ මුන්ට බලන්න තිබුන ලංකාවෙ අය වැඩිපුරම යන වෙබ් සයිට් 200 මොනවද කියල.. මෙන්න වර්ථමාන රේටින්ග්ස්.. (මූලාශ්‍ර:- www.alexa.com)‌