කෙල්ල ගනන් උස්සදී අමාරුවෙන් call කරලා, මගේ වැඩ සේරම පැත්තකට දාලා පස්සෙන් ගියපු අතීතය සුන්දරයි. කවදාවත් අමතක වෙන්නේ නෑ. :love: ටික දවසක් පස්සෙන් ගිහිල්ලා එක පාරට නතර කරපන්කෝ, ඊට පස්සේ කෙල්ල එනවා අපේ පස්සෙන්. :P
කෙල්ලගෙන් කෝල් එකක් එන්නේ කොයි වෙලේද, කෙල්ල ගෙදර ගියාද, කෑවද කියලා බලන් හිටපු අතීතය...