මචන්ලා.... මං ගොඩාක් ආදරේ කරපු කෙල්ල මාව දාලා ගියා...
ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ මචන්. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ.
මොනවා කරන්න ද කියලා හිතාගන්න බෑ. කල්පනා කරලම දැන් පිස්සු වගේ මට.:(:(
හොඳ psychologist කෙනෙක්ට පෙන්වන්න කියලා හිතුවේ මචන්. අනිවාර්යෙන්ම දැන් ඉන්න තත්වේ හැටියට බෙහෙතක් කරන්න...