Recent content by thinking_guy

  1. thinking_guy

    Mama aluthen

    Happy weekend bro!
  2. thinking_guy

    Mama aluthen

    Eeye yaluwo ekka biwwa. Taniyama bona eka wenama athal ekak.
  3. thinking_guy

    Mama aluthen

    Meka dan koukarayo inna forum ekak da?
  4. thinking_guy

    Mama aluthen

    Cheers 🥂
  5. thinking_guy

    Mama aluthen

    Topilata kohomada kukulani. Mama aluten.
  6. thinking_guy

    නලින් ද සිල්වා + වෙයි. පැනි නාථ නාඩගම් බොරුවෙයි.

    අම්මටසිරි එඩ්වර්ඩ් පුතා කොහොමද දැන් තුවාල සනීපද? දැන් ඉතින් හාල් සේරුවක් උනත් වාඩි උන ගමන් බුස් ගාල එකපාර රෙන්ට ඇහැකි නේද? මොනවද පුතේ හොයන් එනව කිව්වෙ?
  7. thinking_guy

    Land Purchase from a Land Sale

    ගොඩක් ලෑන්ඩ් සේල් කාරයො ඉල්ලුවම ඩොකියුමන්ට් ෆයිල් එක දෙනව. ඒකෙ ඔප්පුවේ කොපියක්, වීථිරේකා, නොපවරවාගැනීමේ සහතික එනම් මනං ඔක්කොම තියෙනව. හැබැයි උන් ඒකටත් පන්දාහත් දහ දාහත් අතර ගානක් කපනව.
  8. thinking_guy

    නලින් ද සිල්වා + වෙයි. පැනි නාථ නාඩගම් බොරුවෙයි.

    පැණියෙයි ඉන්ජෙක්ෂන් එකෙයි කියල වෙනසක් නෑ බොලව් හැදෙන්න තියෙනවනම් හැදෙනව.
  9. thinking_guy

    Dedollarizing | Russian wealth fund gets rid of the US dollar

    Russia’s National Wealth Fund is done with the dollar as its structure is now 40% euro, 30% Chinese yuan, and 20% gold. The remainder consists of Japanese yen and British pounds sterling. The decision was partly driven by the issue of sanctions being used against the country.
  10. thinking_guy

    බි‍්‍රතාන්‍යයට විරුද්ද චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

    එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබේ. මෙම ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර ඇත. “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට...
  11. thinking_guy

    Web development Bootcamp

    Cource dekama baawa. Share karaata thanks machan.
  12. thinking_guy

    ඩොලර් නැති නිසා ලෙබනනය අඳුරේ – විදුලි ජනනය අත්හිටුවයි

    උඹලගෙ කාලෙ ඉන්දියාවෙන්ද කොහෙද පාවෙන බලාගාරක් ගෙන්න ගියා නේද? එකෙන් ගත්ත නම් කොහොමද සනීපෙ?