උබල දන්නෙත් බොරුවට ටෝක් දාන්න විතරයි.:yes::yes: දන්න දේකුත් නෑ.:eek::eek:
රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට...