Recent content by thushara200

  1. T

    බස් රථයකට ප්‍රහාරයක්

    Apita wada unge gana adui
  2. T

    ලීක්

    link pls
  3. T

    හොදට හිතලා හිතලා වෑරදි තිරනමයි ගන්නෙ..

    දැන් තෙරෙනවා නේද අපිට බඩේ පහර ගහල උබලට හරියන්නෙ නෑ කියලා
  4. T

    ලීක්

    link pls
  5. T

    බස් රථයකට ප්‍රහාරයක්

    api kohomath wade denawaa
  6. T

    බස් රථයකට ප්‍රහාරයක්

    mage REP kapuwata mata ganakwath ne, mokada api kanne bonne REP walin newei, Bus eken nisa
  7. T

    Meanwhile in sri lanka

    :D:D
  8. T

    බස් රථයකට ප්‍රහාරයක්

    Api kota kota yanne ne. Api hoda service ekak denawa... eth route permit nethiwa minissu geniyanna denna ba
  9. T

    බස් රථයකට ප්‍රහාරයක්

    ඔය දෙන්නත් එක්ක වාද කරලා වැඩක් නෑ, කොහොමත් අපේ විරොදය අපි දිගටම කරගෙන යනවා.
  10. T

    බස් රථයකට ප්‍රහාරයක්

    අපි ජම්පින් සීට් වල දෙන්නෙක් දාන්නෙ හයි වේ පොලිසියෙන් බේරෙන්න විතරයි. ඊට පස්සෙ එයාලව නැගිට්ටවනවා.
  11. T

    බස් රථයකට ප්‍රහාරයක්

    කොලඹ බොඩ් වෙන එක ඔයලගෙ තීරනයක්, අපිට මොකුහ් කියන්න බෑ. ඒත් පබ්ලික් බස් සර්විස් එක තියෙද්දි වෙනත් බස් සෙනග අරන් යන්නෙ කොහොමද? අනික අපෙ බස් සර්විස් එක හොද නෑ කියල කිසිම පැමිනිල්ලක් කරලා නෑ.අපි හිටගෙන යන්න සෙනග ගත්තට ඉදගෙන යන අයට එකෙන් බාදාවක් නෑ, හිටගෙන යන අය බස් වලට නගින්නෙ එයාලගෙ කැමැත්තෙන්.
  12. T

    බස් රථයකට ප්‍රහාරයක්

    කොහෙන් ගියත් ඔවගෙ යන්නෙ අපෙන් කැඩිලා ගියපු සෙනග
  13. T

    බස් රථයකට ප්‍රහාරයක්

    අපිට පර්මිට් තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකට යන්න විතරයි, ඔයලට වෙන බස් එකක ඔෆිස් එකට යන්න පුලුවන්නෙ. ජම්පින් සීට් එකෙ සෙනග අරන් යන්නෙ මගීන් ගොඩක් ඉන්න නිසා, එයාලව කිව් එකේ දාලා යන්න දුකයි අපිට, අපි එයාලට කරන්නෙ උදව්වක්. අනිත් අයත් පොඩි හරි කැප කිරීමක් කරන්න ඔනෙ නේද පොදු මහජනයා වෙනුවෙන්?