Recent content by thushara283

  1. T

    කොල්ලනගේ තන් දෙක ලොකු වෙන්නේ ඇයි?

    කොල්ලනගේ තන් දෙක ලොකු වෙන්නේ ඇයි? යාළුවනේ මේක මට තියන අව්ලක්. මම මහතයි. තනදෙක ටිකක් උල් වෙලාවගේ එනවා. මේක මට මාර ප්‍රශ්ණයක්, සමහර උන්ට ඌරු පෙති ගහලා මහත් වෙනකොට මෙහෙම එනවා. මම එහෙම පෙති බිව්වෙ නැහැ. ඇග මහතයි තන්දෙකත් ටිකක් වැඩි වෙලා එනවා. මේවට බෙහෙත් තියනවද?