Recent content by Tickernut

  1. Tickernut

    නුවර සිසු අරගලය | සිගිති පාතාලේ gone crazy

    අදත් ඔහොම තමයි වුනේ මමත් නුවර හිටියා 9-11.30 වෙනකන් එත් උබලා ඒවා ගැන කතා කරන්නෑනේ. මුන් ආතල් ගන්න පටන් ගද්දි genuine සෙට් එක හැලුනා ඊටපස්සේ වෙච්ච් දේවල් වලටත් හැමෝම පලි අද 9 ඉදලා 11.30 වෙනකන් සිසුන් ටික ලෙසටම හොදට කරා පේව්මන්ට් එකේ ඉදන් පොලිසියත් සපෝට් අපිට ඒත් මුලින් සිසුන් හිටියට අන්තිමේදී...