Recent content by TikiriKoluwa

  1. T

    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

    ඔව්,අපේ ගෙදරට ඉස්සර රෙදි හොදපු කට්ටිය,අපි කියන්නෙ ඩොබි ගෙදර කියලා,එ අය දැන් අවුරුද්දකට විතර කලින් නම් වෙනස් කරගත්තා,දැන් මොකක්ද මුදියන්සේ කෙනෙක් :D අවුලක් නැ එ අයත් කැමති නේ ලස්සන නමක් දාගන ඉන්න,අපි විතරද එහෙම ඉන්න ඔනේ,එක නිසා,ඔක්කොම අඩුයි කියන නම් තියන අය එහෙම කරගත්තාට මගේ නම් අකමැත්තක්...
  2. T

    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

    එක තමා,රණසිංහ පෙඩිගේ,රණසිංහ දුරයාගේ,රණසිංහ රදාගේ ඔහොම රණසිංහලා ඔන තරම් ඉන්නවා,අනික් නම් වලටත් එහෙමයි,රාජපක්ෂ,ජයවර්ධන වගේ එවාට මම කිව්වෙ,එත් තවත් සමහර නම් තියනවා එවා කොහොමත් අඩුයි කියන කුලවලට යන්නෙ නැ,එහෙම නම් විශේෂණ පදය නැතුව අඳුරගන්න පුළුවන්,උදාහරණයටකට,සමරකොන්,දිසානායක වගේ නම්,ඔය නායක,කොන් වගේ...
  3. T

    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

    කුල වැඩක් නැ,බොරු වැඩ,එත් කුලය බලන්න වාසගම පස්සෙ එන විශේෂණ පදය බලන්න ඔනේ,ලංකාවේ ඔන තරම් ජයවර්ධනලා,රාජපක්ෂලා,රණසිංහලා ඉන්නවා අඩුයි කියන කුලවල,එ නමින් කුලය බලන්න බැ,එකත් එක්ක බැඳිලා තියන විශේෂණ පදය බලන්න ඔනේ,ගොවිගම නම් එන ප්‍රධාන විශේෂණ පද තුන තමා ආරච්චිලාගේ,අප්පුහාමිලාගේ සහ මුදියන්සේලාගේ කියන...