Recent content by Tilantha hansanath

  1. T

    පද පේළී - EK LYRICS THREAD PART 2

    "You Don't Love Me" Lies, piled ontop of more lies Look at me dead in my eyes Talking about baby your sorry you Why don't you trust me? Your disguise cause that's all it was a disguise took me a minute to find out now I finally see I finally realise You don't love me oh oh oh oh And it don't...
  2. T

    පද පේළී - EK LYRICS THREAD PART 2

    බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ සැඟවුණු සේයාවන් ම දෙ‍සේ ඇඳේ සුළ‍‍ඟේ පාවී ම‍ගේ ගී යාවී ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ මා හට සැර වීලා කොහිදෝ යන්නේ මෙසේ සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ තනිවීලා මා ඉන්නේ කෙසේ ඒවීදෝ මාගේ කුමාරී ලොවම නැවතිලා නිහඬයි වටේ තනිකම පාළුව දැවටී වටේ දුරකතනයකින් ඔබ අමතාවියි හිතමින්...
  3. T

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන් බොහො කල් ගත උනත් ලංවෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්... වැ‍රැද්දක් උනා නම් සමා වෙනවද මගෙන්... හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම් දැන උන්න නම් විදවන තරම් සමුගන්නෙ නෑ මගෙ රත්තරං... මිය දෙන්න පෙර ආයෙ මුන...