Recent content by tinto brass

  1. tinto brass

    ⚠️ පාරට බහින්නේ බලාගෙනයි, මීලග ගොදුර ඔබ විය හැක!

    මුල් කාලේ ගොඩක් එඋන්ට බය උනාම වෙන දෙයක් ඕක.. බ්‍රේක් එක කියල ඔය පාගන්නේ..
  2. tinto brass

    සිංහල කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි

    පහත රට, උඩ රට - ටිකක් රටවල් දෙකක් වගේ තමයි..
  3. tinto brass

    🌚ශ්‍රී ලංකන් නම් කෑම නෑ, කළු සිංහලුන්ට ලංකාවේම හෝටල් වලින් අඩු සැලකිලි.

    අඩෝ ස්ටාෆ් එකට දෙන කෑම 2ක් වත් දුන්නනම් මොකද වෙන්නේ.. වතුරවත් මේකෙන් දෙන් නෑ කිවුවා..- comment ekaka mehemath thibba habai- It's the responsibility of the Travel Agency to provide drivers accommodation and meals. It's not the hotel's fault.
  4. tinto brass

    Is this new scam ?

    ඕක බොරුවක්
  5. tinto brass

    ප්‍රියංකර එදා | අද

    අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා..
  6. tinto brass

    පොඩි ලමයින්ට ඔන්ලයින් ක්ලාස් හොඳ නැද්ද? ගනන් ඉන්ග්‍රීසි... +වීක් සබ්ජක්ට්..

    ඔන්ලයින් වැඩේහොඳයි නම් ක්ලාස් ගැනත් කියන්න..හයේශිකාට බැන්නට කොල්ල5 දි ආසාවෙන් හොඩක් දේවලිගෙනගත්හා.. උගේ ලකුනු වලට 10ක් වගේ ඇඩ් උනා ඒ ඔන්ලයින් ක්ලාස් එකේ දි..
  7. tinto brass

    පොඩි ලමයින්ට ඔන්ලයින් ක්ලාස් හොඳ නැද්ද? ගනන් ඉන්ග්‍රීසි... +වීක් සබ්ජක්ට්..

    එකෙක් 1 වසර අනිත් එකා 6.. දැනට යන කලාස් එකේ වැඩි හරියක් වැඩ කරන්නේ පරන ඉගන ගත්ත ලමයි.. එයාලගේ වැරදි අහු වෙනව පොත් චෙක් කරද්දි.. මට හිතෙනවා ඔන්ලයින් ක්ලාස් දැම්මනම් හොඳයි කියල.. වෙලාව ඉතුරුයි.. යන්න එන්න ප්‍රශ්න නෑ.. මට මේකට උබලකරන විදියත් එක්කපොඩි උපදෙසක් දියන් ..
  8. tinto brass

    ත්‍රෙඩ් සහ කමෙන්ට්

    කැනඩා හන්දියේ සිට මෙසේ අසයි.. අනේ පකෝ.. වරෙන් ඉස්සර වගේ රෙදි හෝදන්න.. ගත්ත සල්ලි වලට සාදාරනයක් කරපන්.. ------ Post added on 1788024990
  9. tinto brass

    ත්‍රෙඩ් සහ කමෙන්ට්

    ත්‍රෙඩ් සහ කමෙන්ට් දකින කොට හිතුන දෙයක්... දැන් කෙලම වෙලා වගේ??? එකෙක් නෑ නේ සුද්ද කරන්න.. දැන් ගෙවන් නෑ වගේ..
  10. tinto brass

    මිදි හුත්තා

    මචන් නිකමට ඉන්දරේ මේ අහන්නේ වැල විකුනලා කීයක් හෙවුවද?
  11. tinto brass

    සෙලෙන්ස්කිගේ පිටුපසින් එකවර container එකක් මතු වෙයි

    මට මේ යුද්දේ තේරෙන් නෑ බන්.. එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්.. ------ Post added on 1788014729
  12. tinto brass

    විදේශයන්හි සැඟව සිටි අපරාධකරුවන් 66ක් ලංකාවට - මිලියන 6000ක දේපළ තහනම්

    ඇට දෙකපුකේ ඔසාමා නො ඒන ත්‍රෙඩ්... කැරියා අවිත් නෑ නේනම්.. ඌට ගෙවල නෑ වගේ... :lol: @2osama ------ Post added on 1788022869